Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බෙන්තොට ගාමිණී ජාතික පාසල සහ ඇල්පිටිය ආනන්ද මැදි විදුහල අතර ගාමිණී ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 293 ක ජයක් අත්කර ගැනීමට ගාමිණී ජාතික පාසල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ගාමිණී ජාතික පාසලේ මාලක ප්‍රබෝදන (119) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම චන්දික හේෂාන් (නොදැවී 50) අර්ධ ශතකයක් ලබාගත්තේය.
ගාමිණී ජාතික පාසල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 333
(මාලක ප්‍රබෝදන 119, චන්දික හේෂාන් නොදැවී 50, උවේෂ් දිනූජය 45, ආමන්ත සන්තුෂ් 37, ලසිත එරන්ද 27, මොවිඳු ලක්ෂාන් 26/2, තනූජ සෙනෙවිරත්න 41/2, ප්‍රවීන් හර්ෂණ 45/2)
ආනන්ද මැදි විදුහල - ඕවර ඕවර 23.5 කදී සියලු දෙනා දැවී 40
(දිනෙත් නිම්සර 06/3, සකුන් අදීෂ 09/3, සහන් පන්සිළු 08/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.