චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර ඊයේ (24) පැවැති තරගයෙන් චෙන්නායි පිල කඩුලු 6කින් ජයගැනීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට චෙන්නායි පිල සමත්විය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.