Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 13 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ බි‍්‍රස්බේන් හීට් කණ්ඩායම අතර අද (28 වැනිදා) රාංචි කී‍්‍රඩාංගණයේදී පැවැති තරගය කඩුලූ 8 කින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කළේය.
බි‍්‍රස්බේන් හීට් පිල ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 137
(ජේම්ස් හෝප්ස් 20, කී‍්‍රස් ලයින් 29, කි‍්‍රස් හාට්ලි 35, බෙන් කටින් නොදැවී 42, මෝහිත් ශර්මා 35/2, රවින්ද්‍ර ජඬේජා 18/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 15.5 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 140
(මයිකල් හසී නොදැවී 57, මුරලි විජේ 42, සුරේෂ් රයිනා 23)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.