Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජනාධිපති විදුහල කඩුලු 4 ක ජයක් ලබයි

ජනාධිපති විදුහල කඩුලු 4 ක ජයක් ලබයි

editorial - 2021 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හෝමාගම මැදි විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ජනාධිපති විදුහල සමත් විය.

එහිදී ජනාධිපති විදුහලේ ඉෂාර පෙරේරා (53) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ජයුක කඳනාරච්චි ලකුණු 28 කට කඩුලු 4 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

 
හෝමාගම මැදි විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 164  
(කවිඳු පීරිස් 68, චමිත් නවෝද්‍ය 49, ජයුක කඳනාරච්චි 28/4)

මහරගම ජනාධිපති විදුහල - ඕවර 29.1 කදී කඩුලු 6 ක් දැවී 168
(ඉෂාර පෙරේරා 53, චන්දීප කුමාරසිංහ 37, අවිඳු දිල්ෂාන් 23, බිනෙත් අමරතුංග 07/2, චමිත් නවෝද්‍ය 25/2)

-036

 


අදහස් (0)

ජනාධිපති විදුහල කඩුලු 4 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.