Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 12 වැනි තරගය ලෙස ටයිටන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර අද (28 වැනිදා) රාංචි කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලූ 8 කින් ටයිටන්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 145
(පාර්තිව් පටෙල් 26, ශිකර් ධවාන් 37, ඬේල් ස්ටීන් නොදැවී 27, ඬේවිඞ් වීස් 17/3)
ටයිටන්ස් පිල ඕවර 16.3 කදී කඩුලූ 2ක් දැවී ලකුණු 147
(ජැක්ස් රඩොල්ප් නොදැවී 49, හෙන්රි ඬේවිඞ්ස් 64)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.