Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් විදුහල පළමු ඉනිම ජයගනී

තර්ස්ටන් විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2020 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.

එහිදී මලියදේව විදුහලේ සකිඳු විජේරත්න 172 කට කඩුලු 10 ක් දවාගනිමින්ද, තර්ස්ටන් විදුහලේ යොහාන් ලියනගේ ලකුණු 69 කට කඩුලු 7 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 74.3 කදී සියලු දෙනා දැවී 244
(බවන්ත ජයසිංහ 53, යොහාන් ලියනගේ 34, රනේෂ් සිල්වා 29, තිනෙත් ප්‍රබුද්ධ 27, විහඟ ජයනාම 26, සකිඳු විජේරත්න 70/4, හසිඳු රුවන්පුර 40/3)

මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 69.2 කදී සියලු දෙනා දැවී 195
(මුදිත ප්‍රේමදාස 86, චාලුක අතපත්තු 22, යොහාන් ලියනගේ 69/7, පුන්තිල සමන්ත 54/2)

තර්ස්ටන් විදුහල් දෙවෙනි ඉනිම - ඕවර 45 කදී කඩුලු 8 ක් දැවී 201
(රනේෂ් සිල්වා 48, යොහාන් ලියනගේ 43, බවන්ත ජයසිංහ 38, අවිශ්ක කෞෂල 35, සකිඳු විජේරත්න 102/6)

-036


අදහස් (0)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.