Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ දේවානන්ද විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර පැවැති වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයෙන් දේවානන්ද විදුහල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ. මෙම තරගය අද (3 වැනිදා) පානදුරේදී අවසන් විය.
දේවානන්ද විදුහල - පළමු ඉනිම 230
(සකුන් කාංචන 67, ඉමේෂ් උදයංග 46, මහේෂ් සංජීව 29, නිමේෂ් මෙන්ඩිස් 42, සුදේෂ් සඳමාල් 29/2, හෂාන් රංගන 36/2, ළහිරු විමුක්ති 72/4)
ශ්‍රී සුමංගල විදුහල - පළමු ඉනිම 218
(කසුන් අකලංක 22, ගීත් සංජීව 61, විශ්ව යසස් 61, හෂාන් රංගන 23, මහේෂ් සංජීව 22/2, ළහිරු ප‍්‍රසංක 48/2, චතුර ධනංජය 13/2, සකුන් කාංචන 55/2)
දේවානන්ද විදුහල - දෙවැනි ඉනිම කඩුලූ 5 ට 131
(ඉමේෂ් උදයංග 61)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.