Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය එක්දින තරගාවලිය ජයගනී

නවසීලන්තය එක්දින තරගාවලිය ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

සංචාරක ඉන්දීය පිල සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හැමිල්ටන්හිදී ඊයේ (28) පැවැති සිවුවැනි තරගයෙන් නවසීලන්ත පිල කඩුලූ 7 ක විශිෂ්ට ජයක් ලැබීය. මෙම ජයග‍්‍රහණයත් සමග නවසීලන්ත ක‍්‍රීඩකයෝ තරගයක් ඉදිරිව තිබියදී තරගාවලිය 3-0 ක් ලෙස ජය ලැබීමට ද සමත් වූහ.

නවසීලන්ත පිල වෙනුවෙන් රෝස් ටේලර් පන්දු 127 කදී හතරේ පහර 15 ක් සමගින් නොදැවී ලකුණු 112 ක් රැස් කළේය.

ඉන්දියාව  ඕවර 50 යේදී කඩුලූ 5 ට 278
(රෝහිත් ශර්මා 79, අම්බාටි රයිදු 37, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 79, රවීන්ද්‍ර ජඬේජා නොදැවී 62, ටිම් සවුති 36/2)

නවසීලන්ත  ඕවර 48.1 කදී කඩුලූ 3 ට 280
(මාටින් ගප්ටිල් 35, කේන් විලියම්සන් 60, රෝස් ටේලර් නොදැවී 112, බ්‍රෙන්ඩන් මැකලම් නොදැවී 49)  

048


අදහස් (3)

නවසීලන්තය එක්දින තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.