Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිස්සංකට කොරෝනා

නිස්සංකට කොරෝනා

editorial - 2022 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොරෝනා වයිරසය අසාදනය වී තිබේ. කොරෝනා මර්ධන කොන්දේසි අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පැතුම් නිස්සංක ඉවත් කර වෙනත් හෝටලයක නවාතැන් ගන්වා ඇත.

කොරෝනා ආදේශක ක්‍රීඩකයා වශයෙන් ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වන ඇත. දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දීමේ අවස්ථාව ඕෂධට හිමිවෙයි.

පළමු ටෙස්ට් තරගයේදීත්, ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විය.

 


අදහස් (0)

නිස්සංකට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.