Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය තෙවැනි වටයට
17න් පහළ ක්‍රිකට්

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය තෙවැනි වටයට

editorial - 2024 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු වයස අවුරුදු 17 න් පහළ III වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. 

පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි වටයේ තරගයකදී නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය විසින් බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය කඩුලු 7කින් පරාජය කරන ලදි. 


බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය - ඕවර 37.2 කදී  117 යි
(තිසුල දීප 40, වරුණ ආකාෂ් 25, අවන්ත ප්‍රේමරත්න 26/4, සදීප කෞෂාල් 14/2, මහේෂ් සත්සර 28/2)

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 22.5 කදී කඩුලු 3 ට 119 යි.
(ෂවේන්ද්‍ර වීරසේකර 31, සෙනුර විරාජ් නොදැවී 22, අවන්ත ප්‍රේමරත්න නොදැවී 22)


අදහස් (0)

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය තෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.