Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ ශාන්ත තෝමස් විදුහලට ජය ගෙනෙති

පන්දු යවන්නෝ ශාන්ත තෝමස් විදුහලට ජය ගෙනෙති

editorial - 2021 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ බදුල්ල ඌව විදුහල සහ ගුරුතලාව ශාන්ත තෝමස් විදුහල අතර ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට ගුරුතලව ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත තෝමස් විදුහලේ ඒ. විතුෂාන් ලකුණු 23 කට කඩුලු 4 ක්ද, ආර්. සුගතපාල සහ අයි. ඔසඳ කඩුලු 2 බැගින්ද බිඳහෙළමින් ඌව විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.


ඌව විදුහල - ඕවර 34.2 කදී සියලු දෙනා දැවී 139
(කේ. හර්ෂණ 65, ඒ. විතුෂාන් 23/4, ආර්. සුගතපාල 03/2, අයි. ඔසඳ 22/2)

ශාන්ත තෝමස් විදුහල - ඕවර 45 කදී කඩුලු 8 ක් දැවී 140
(වී. දික්කුඹුර 28, එම්. රෝචන 19/4, කේ. හර්ෂණ 31/2)

-036

 


අදහස් (0)

පන්දු යවන්නෝ ශාන්ත තෝමස් විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.