Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 88 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මහානාම විදුහලේ පවන් රත්නායක ලකුණු 93 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය.
මහානාම විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 213
(පවන් රත්නායක 93, සවිඳු කාවින්ද 36, පුල්ෂාන් රෝහණ 23, යෙසිත් රූපසිංහ 38/3, විමුක්ති දේශාන් 26/2, දුනිත් වෙල්ලාලගේ 42/2)
ශාන්ත ජෝශප් විදුහල - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 125
(ෂෙරාන් ෆොන්සේකා 24, අචින්ත සුපුන් 15/3, සදීශාන් චමෝද්‍ය 15/2, සෙතුම් කේනුල 16/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.