Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පල්ලෙකැළේදී සහ දඹුල්ලේදී පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලිය සඳහා ප්‍රවේශපත් විකිණීම ආරම්භ වී තිබේ. මෙම තරග සඳහා ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ මිලදීගත හැකිය. නැතහොත් මේ මස 7 වැනිදා සිට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය අසළ විද්‍යා මාවත කවුළුවෙන් හෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයෙන් ලබාගත හැකිය.
දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග සඳහා ප්‍රවේශපත් 15 වැනිදා සිට දඹුල්ල ක්‍රීඩාංගණයෙන් මිලදීගත හැකිය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.