Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මැද විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට බණ්ඩාරනායක විදුහල සමත් විය.
එහිදී ඩඩ්ලි සේනානායක මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ළහිරු දැදිගම (53) සමත් විය.
ඩඩ්ලි සේනානායක මැදි විදුහල - ඕවර 34 කදී සියලු දෙනා දැවී 86
(ළහිරු දැදිගම 53, කනිෂ්ක මාලිංග 41/3, තිශාක්‍ය විමලවික්‍රම 08/2, දිනෙන් කුමාරසිංහ 12/2)
ගම්පහ බණ්ඩාරනායක විදුහල - ඕවර 18.1 කදී කඩුලු 3 ක් දැවී 87
(නවෝද් සිල්වා නොදැවී 35, රවිඳු ආරියසිංහ නොදැවී 21)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.