Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ‍්‍රැඩ් හොජ් රාජස්ථාන් පිලට ජය ගෙනේ

බ‍්‍රැඩ් හොජ් රාජස්ථාන් පිලට ජය ගෙනේ

ශනුක අරවින්ද - 2013 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘චැම්පියන්ස් ලීග් වි:20' කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ' කාණ්ඩයේ 18 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ ඔටාගෝ වෝල්ට්ස් පිල අතර අද (1 වැනිදා) ජායිපූර්හිදී පැවති තරගයෙන් ඔටාගෝ වෝල්ට්ස් පිල පරදවා කඩුලු 4 ක ජයක් ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත්විය.

පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් බ‍්‍රැඩ් හොජ් රාජස්ථාන් පිලට ජය ගෙනාවේය.

ඔටාගෝ වෝල්ට්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 කට 139

(ටෙන් ඩෙස්කේට් 26, ජේම්ස් නිශාම්  32, නාදන් මැකලම් 28, ඉයන් බට්ලර් 25, රාහුල් ශුක්ලා 15/3, කෙවොන් කූපර් 33/)

රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 19.1 කදී කඩුලූ 6 කට 142

(අජන්ක්‍යා රහනේ 52, බ‍්‍රැඩ් හොජ් නොදැවී 52, ජේම්ස් නිශාම් 22/3, නීල් වෝග්නර් 33/2)

 


අදහස් (0)

බ‍්‍රැඩ් හොජ් රාජස්ථාන් පිලට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.