Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ. ඉ. කොදෙව් පිලට ලකුණු 124 ක ජයක්

බ. ඉ. කොදෙව් පිලට ලකුණු 124 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගය ලෙස අද (08 වැනිදා) නේරු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම  ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 6ක් දැවී ලකුණු 321 ක් රැස් කිරීමට සමත් විය.

එහිදි දක්ෂ පිතිහරඹයක නියැලූණු මාලන් සැමුවෙල් පන්දු 116 කදී හතරේ පහර 11 ක් හා හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 126 ක් රැස්කළේය.

ලකුණු 322 ක ජයග‍්‍රාහී ඉලක්කයක් කරා හඹාගිය ඉන්දීය කණ්ඩායමට  ඕවර 41 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු  197 ක් පමණි.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 124 කින් ජයග‍්‍රහණය කළේය.


බ. ඉන්දීය කොදෙව් කණ්ඩායම  ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 321
(ඞ්වේන් ස්මිත් 46, මාලන් සැමුවෙල්ස් නොදැවී 126, දිනේෂ් රැම්ඩින් 61, මොහොමඞ් ශමි 66/4)

ඉන්දීය කණ්ඩායම  ඕවර 41 කදී සියලූ දෙනා දැවී ලකුණු 197
(අජින්ක්යා රහනේ 24, ශිකර් ධවාන් 68, රවීන්ද්‍ර ජඬේජා 33, රවී රාම්පෝල් 48/2, ඞ්වේන් බ‍්‍රාවෝ 28/2, මාලන් සැමුවෙල්ස් 10/2)


අදහස් (1)

බ. ඉ. කොදෙව් පිලට ලකුණු 124 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.