Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බදාදා (3 වැනිදා) පැවැති තවත් තරගයකදී බංග්ලා ටයිගර්ස් පිලට එරෙහිව ලකුණු 7 ක ජයක් හිමිකර ගැනීමට කොලැන්ඩර්ස් පිල සමත් විය.
බංග්ලා ටයිගර්ස් පිල නියෝජනය කරන මතීෂ පතිරණ ඕවරයක් යවමින් ලකුණු 18 ක් ලබාදුන් අතර ඔහුට කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් හිමිනොවීය.
කොලැන්ඩර්ස් - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 104
(ශර්ජිල් ඛාන් 15, සොහෙල් අක්තාර් නොදැවී 49, බෙන් ඩන්ක් 31, ජෝර්ජ් ගාර්ටන් 8/1, කරීම් ජානට් 11/1, ක්වායිස් අහ්මඩ් 12/1)
බංග්ලා ටයිගර්ස් - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 97
(ටොම් මූරස් 39, චිරාග් සූරි 16, සොහෙල් තන්වීර් 20/2, මොහොමඩ් ශහීඩ් 28/2, ක්‍රිස් ජෝර්දාන් 11/1, අහ්මඩ් දානියාල් 12/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.