Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සර්වේෂස් විදුහල සමත් විය.
එහිදී ශාන්ත සර්වේෂස් විදුහලේ මදුෂාන් ද සිල්වා ලකුණු 22 කට කඩුලු 4 ක්ද, කුෂාන් විජේරාම ලකුණු 24 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් ධර්මාශෝක ඉනිම සුනුවිසුණු කළහ.
ධර්මාශෝක විදුහල - ඕවර 36.1 කදී සියලු දෙනා දැවී 115
(කවීන් සමරහේවා 43, මනීෂ රෂ්මික 23, මදුෂාන් ද සිල්වා 22/4, කුෂාන් විජේරාම 24/3, දමිඳු සංකල්ප 21/2)
ශාන්ත සර්වේෂස් විදුහල - ඕවර 46 කදී කඩුලු 8 ක් දැවී 116
(දිනිරු අබේවික්‍රමසිංහ 47, චරිත් නෙත්තරු 20, අරෝෂ්න ද සිල්වා 18/2, සහන් සංකල්ප 31/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.