Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහානාමයේ චාමිකගෙන් තුන් ඉරියව් දස්කම්

මහානාමයේ චාමිකගෙන් තුන් ඉරියව් දස්කම්

editorial - 2020 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර ශාන්ත සිල්වෙස්ටර් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී මහානාම විදුහලේ චාමික හීනටිගල (116) ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 40 කට කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.  

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 60.2 කදී සියලු දෙනා දැවී 152
(කවීෂා චන්දිමාල් 33, යෝෂිත ඉසුරංග 29, වගීෂ හංසල 21, අබිරූ විදුසර 21, දෙනෙත් ගුණතිලක 20/4, චාමික හීනටිගල 40/4)

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 49.4 කදී කඩුලු 8 ක් දැවී 342
(චාමික හීනටිගල 116, සිතික කුලතුංග 49, මෙස්ල පතිරගේ 43, දිලුනිත් සිගේරා 42, ගිමන්ත දිසානායක 40, ඔසඳ මුතුගම නොදැවී 33, යෝෂිත ඉසුරංග 65/3)

-036


අදහස් (0)

මහානාමයේ චාමිකගෙන් තුන් ඉරියව් දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.