Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 67 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.
එහිදී මහානාම විදුහලේ සම්පත් නිශ්ෂංක ලකුණු 18 කට කඩුලු 3 ක්ද, ශාන්ත සෙබස්තියන් විදුහලේ ශෙනිත් ප්‍රනාන්දු ලකුණු 25 කඩුලු 3 ක්ද දවාගත්හ.
මහානාම විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 189
(පවන් රත්නායක 41, සම්පත් නිශ්ෂංක 27, විනුක රූබසිංහ නොදැවී 25, සදිෂාන් චාමෝද්‍ය 24, පුල්ෂාන් රෝහණ 23, ශෙනිත් ප්‍රනාන්දු 25/3, කලණ සංදීප 36/2, සන්දේශ් ප්‍රනාන්දු 37/2)
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 122
(යෂාන් අවිශ්ක 28, සම්පත් නිශ්ෂංක 18/3, පුල්ශාන් රෝහණ 15/2, දෙවිඳු කැකිරිදෙණිය 21/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.