Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී ගාල්ල ශාන්ත ඇලවිෂීයස් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 27 ක ජයක් ලබාගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පවන්ත වීරසිංහ (120) ශතකයක් සහ කඩුලු 5 ක් දවාගනිමින් මහානාම විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීය.
ශා.ඇලවිෂීයස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 58.3 කදී සියලුදෙනා දැවී ලකුණු 164
(අනුෂ්ක සමිත් 41, සංදීප ශමෝද් 21, චතුර ප්‍රභාත් නොදැවී 20, කවිඳු දිල්හාර 20, පවන්ත වීරසිංහ 33/3, බනුල අල්ගවත්ත 32/2, පැතුම් බොතේජු 35/2
මහානාම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 88 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 267
(පවන්ත වීරසිංහ 120, පවන් රත්නායක නොදැවී 63, විනුක රූපසිංහ 55, නිදුක මල්සිත් 67/2, සඳුන් මදුසංක 67/2)
ශා.ඇලවිෂීයස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 27 කදී සියලුදෙනා දැවී ලකුණු 76
(සොනාල් ගමගේ 23/4, ළහිරු විතාන 24/3, පවන්ත වීරසිංහ 02/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.