Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර කොග්ගල කතළුව මැදි ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 113 ක ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.
එහිදී මහින්ද විදුහලේ සෙනුක මනෙත් නොදැවී ලකුණු 58 ක් රැස්කරමින් සහ ලකුණු 19 කට කඩුලු 8 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.
මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 34 කදී කඩුලු 4 ක් දැවී 211
(විනුප නෙත්මින 67, දුල්සිත් දර්ශන 64, සෙනුක මනෙත් නොදැවී 58)
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 24 කදී සියලු දෙනා දැවී 68
(ඉමන්ද ඉෂාර 25, සෙනුක් මනෙත් 05/4, මිනුක මන්දිත් 35/2)
ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 21.2 කදී සියලු දෙනා දැවී 30
(සෙනුක මනෙත් 14/4, තනූජ දේදුනු 01/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.