Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලූ 7 ක ජයක්

මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලූ 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 11 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලයන්ස් කණ්ඩායම අතර අද (27 වැනිදා) ජායිපූර් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලූ 7 කින් ජයග‍්‍රහණය කළේය.

ලයන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 140
(ඇල්විරෝ පීටර්සන් නොදැවී 35, ඞ්වේන් ප්‍රෙටෝරියස් නොදැවී 31, ප‍්‍රැග්යන්  ඕජා 26/2)

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 18.3 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 141
(ඞ්වේන් ස්මිත් නොදැවී 63, රෝහිත් ෂර්මා 20, කිරන් පොලාඞ් නොදැවී 32)

 


අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.