Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව හොරණ තක්ෂිලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව රාජකීය විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එහිදී රාජකීය විදුහලේ රෙසඳු තිලකරත්න (නොදැවී 152) සහ නිතින් පනාපිටිය (නොදැවී 106) ශතක ලබාගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.
රාජකීය විදුහල - ඕවර 85 කදී කඩුලු 4 ක් දැවී 417
(රෙසඳු තිලකරත්න නොදැවී 152, නිතින් පනාපිටිය නොදැවී 106, සදීෂ රාජපක්ෂ නොදැවී 77, අෂේන් ගමගේ 34)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.