Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීයයෝ ලකුණු 6 ක තියුණු ජයක් ලබති

රාජකීයයෝ ලකුණු 6 ක තියුණු ජයක් ලබති

editorial - 2021 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.

එහිදී රාජකීය විදුහල වෙනුවෙන් අහන් වික්‍රමසිංහ (නොදැවී 92) සහ කවිඳු පතිරත්න (නොදැවී 53) ද, ගුරුකුල විදුහල වෙනුවෙන් කෙමිර නයනතරු (50) ද අර්ධ ශතක ලබාගත්හ.  


රාජකීය විදුහල - ඕවර 31 කදී කඩුලු 3 ක් දැවී 210
(අහන් වික්‍රමසිංහ නොදැවී 92, කවිඳු පතිරත්න නොදැවී 53, සදීෂ රාජපක්ෂ 22)

ගුරුකුල විදුහල - ඕවර 31 කදී කඩුලු 8 ක් දැවී 204
(කෙමිර නයනතරු 50, සිතිජ චමෝද් 47, නෙලුක හේෂාන් 28, රෂ්මික මෙවන් 33, ගිෂාන් බාලසූරිය 33/3, සොනාලි අමරසේකර 42/2)

-036

 


අදහස් (0)

රාජකීයයෝ ලකුණු 6 ක තියුණු ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.