Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල්. තරගාවලියේ 11 වැනි තරගය ලෙස ඊයේ (29) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 15කින් ජය ලැබීය.
ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 2වැනි ස්ථානයේ සිටි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.