Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට රිච්මන්ඩ් විදුහල සමත් විය.
එහිදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් රයන් ප්‍රනාන්දු (77) ද, රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් චමත් වික්‍රමසිංහ (74) ද අර්ධ ශතක ලබාගත්හ.
සාන්ත තෝමස් විදුහල - ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 163
(රයන් ප්‍රනාන්දු 77, අනුක් පලිහවඩන 40, හංසමාන ද සිල්වා 12/4, අම්ෂි ද සිල්වා 21/2, කල්ප නෙත්සර 39/2)
රිච්මන්ඩ් විදුහල - ඕවර 45 කදී කඩුලු 6 ක් දැවී 166
(චමත් වික්‍රමසිංහ 74, විෂාර ප්‍රනාන්දු 28, ජනෙත් කෞශල්‍ය නොදැවී 20, නාතන් කල්දේරා 26/4, ධිසෙන් ද සිල්වා 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.