Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රෝස පීත්ත පටි දිනය

රෝස පීත්ත පටි දිනය

editorial - 2024 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (26 වැනිදා) පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ‘රෝස පීත්ත පටි දිනය’ ලෙසින් නම්කර තිබේ. ඔක්තෝබර් මාසය පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙසින් සැලකේ. 

ඒ වෙනුවෙන් අද තරගයට සසහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිය කමිසයේ දකුණු පස ඉහළින් රෝස පැහැති පීත්ත පටියක් පැළඳ ක්‍රීඩා කරති. 

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ‘රෝස පීත්ත පටි දිනය’ නම්කර තිබේ.

- 213


අදහස් (0)

රෝස පීත්ත පටි දිනය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.