Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ තරගයකදී සී.සී.සී. පිල නියෝජනය කරන ලක්ෂාන් සඳකැන්ට ස්ථානය අහිමිකිරීම පිළිබඳව ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වන මිකී ආතර් මහතා කණස්සල්ල පළකර ඇති බව වාර්තා වේ. සී.සී.සී. පිලේ නායකයා වන කුසල් මෙන්ඩිස්ගේ මැදිහත් වීමෙන් සඳකැන්ට ස්ථානය අහිමිකර ඇතැයි දැනගන්නට තිබේ.
අදාල ක්‍රීඩකයාට කණ්ඩායමේ 15 දෙනාගේ හෝ ස්ථානයක් නොමැති බව පෙර දින රාත්‍රීයේ ලක්ෂාන් සඳකැන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මිකී ආතර් මහතා ඊයේ පෙවරුවේ තරගය නැරඹීමට පැමිණියද, සඳකැන්ට ස්ථානය අහිමිකිරීම පිළිබඳව දැනගැනීමෙන් පසු ඔහුව කැඳවා කරුණු විමසා ඇතැයි පැවසේ.
“ඔයාට පළමු පෙළ ක්‍රීඩා කරන්න අවස්ථාව නැත්නම් ජාතික කණ්ඩායමේ අවස්ථාව දෙන්නෙ කොහොමද? ” යැයි මිකී ආතර් මහතා විමසා ඇති බවද වාර්තා වේ.
ලක්ෂාන් සඳකැන් මීට පෙර තරගයේදී කඩුලු දෙකක් පමණක් දවාගත්ත ද ඔහු හොඳින් පන්දු යැවූ බවද මිකී ආතර් මහතා පවසා ඇත.
විජේ Saturday, 22 August 2020 06:45 AM
සොයා එන්න ගනඳුර තරු නිවලා මගේ... එළිය අද ඔබ පමණයි.. !!!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.