Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර දොඹගොඩ සීලාරත්න ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹනයක නිතර වූ දුලන පෙරේරා නොදැවී ලකුණු 107 ක් රැස්කළ අතර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑම සඳහා ඔහුට අනගි සහායක් දුන් අහමඞ්ස් සජාන් ලකුණු 73 ක් රැස්කළේය.
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 71 කදී කඩුලු 8 ක් දැවී 301
(දුලන පෙරේරා නොදැවී 107, අහමඞ්ස් සජාන් 73, තේජාන් පීරිස් 20, ඔෂාර කලිඳු 30/2, සුසාර කලිඳු 30/2, නේලක හරිස්චන්ද්‍ර 54/2, හිමාෂ හර්ෂන 67/2)
ශාන්ත ජෝන් විදුහල - ඕවර 28 කදී කඩුලු 9 ක් දැවී 122
(ලෝචන හංසජ 39, නේලක හරිස්චන්ද්‍ර 27, කමිත් පද්මින 22, විකූෂ කුරේ 35/3, රුසිරු ප්‍රනාන්දු 03/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.