Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ධර්මාශෝක විදුහල සමත් විය.
එහිදී ධර්මාශෝක විදුහලේ ලොහාන් ද සොයිසා නොදැවී ලකුණු 40 ක් රැස්කරමින් සහ ලකුණු 23 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 126
(සදීප හලංගොඩ 38, ලොහාන් ද සොයිසා 23/5)
ධර්මාශෝක විදුහල - ඕවර 32.3 කදී කඩුලු 6 ක් දැවී 129
(ලොහාන්ද සොයිසා නොදැවී 40, සසිඳු මල්ෂාන් 20)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.