Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විද්‍යාර්ථ විදුහල කඩුලු 4 කින් ජයගනී

විද්‍යාර්ථ විදුහල කඩුලු 4 කින් ජයගනී

editorial - 2020 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට විද්‍යාර්ථ විදුහල සමත් විය.

එහිදී විද්‍යාර්ථ විදුහලේ මෙදුනක විජේතිලක සහ කසුන් කරුණාතිලක කඩුලු 4 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.  

කිංග්ස්වුඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 23.4 කදී සියලු දෙනා දැවී 78
(දුමිඳු දමීශ 21, මෙදුනක විජේතිලක 27/4, අංජුල පද්මසිරි 28/3, කසුන් කරුණාතිලක 03/2)

විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 134
(හේෂාන් බණ්ඩාර 43, ශාමල් ප්‍රියභාෂන 32, ආදිත්‍ය කලල්පිටිය 20, එල්.කේ. වීරසේකර 37/7, ඕ.වී.පි උස්සපිටිය 14/2)

කිංග්ස්වුඩ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 65.4 කදී සියලු දෙනා දැවී 218
(පී.ඩබ්ලිව්. පොල්කොටුව 72, ඕ.වී.පි උස්සපිටිය 63, මහසෙන් රණසිංහ 30, කසුන් කරුණාතිලක 88/4, ආදිත්‍ය කලල්පිටිය 15/2, දියන් ජයකොඩි 27/2)
 
විද්‍යාර්ථ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 39.5 කදී කඩුලු 8 ක් දැවී 163
(මෙදුනක විජේතිලක 37, ප්‍රමෝද්‍ය පබසර 33, කවිෂ්ක තෙන්නකෝන් 21, කසුන් කරුණාතිලක 20, ඩබ්.සි. අබේරත්න 29/3, එල්.කේ. වීරසේකර 59/3, ඕ.වී.පි උස්සපිටිය 36/2)

-036

 


අදහස් (0)

විද්‍යාර්ථ විදුහල කඩුලු 4 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.