Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙස්ලි විදුහල මුල් ඉනිම ජයගනී

වෙස්ලි විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2020 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ වෙස්ලි විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වෙස්ලි විදුහල සමත් විය.

එහිදී වෙස්ලි විදුහලේ අනුග පහන්සර (56) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම මොහොමඞ් අබ්දුල්ලා ලකුණු 17 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 49.1 කදී කඩුලු 8 ක් දැවී 116  
(නයිජෙල් ඇන්ඩි්‍රසන් 26, අනුග පහන්සර 56, තනුග සත්මිර 13/3, ලිතික සුදසිංහ 12/3, පන්සිළු විතානගේ 25/2)

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 31.5 කදී සියලු දෙනා දැවී 65
(මොහොමඞ් අබ්දුල්ලා 17/5, රෂ්මික අමරරත්න 08/2, රාහුල් මාරිමුත්තු 18/2)

වෙස්ලි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 14 කදී කඩුලු 4 ක් දැවී 11
(තනුග සත්මිර 01/2, මිනුග දුලන්මිත් 03/2)

-036


අදහස් (0)

වෙස්ලි විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.