Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විසඳුමකින් තොරව අවසන් වෙයි

විසඳුමකින් තොරව අවසන් වෙයි

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ දෙවැනි වටයේ කොළඹ නාලන්ද විදුහල් ‘බී’කණ්ඩායම සහ මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසල් ‘ඒ’ කණ්ඩායම අතර තරගය විසඳුමකින් තොරව ඊයේ (31 වැනිදා) අවසන් විය. මෙම තරගය මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

 

කොළඹ නාලන්ද විදුහල - පළමු ඉනිම - ඕවර 62.2 කදී සියලුදෙනා දැවී 230
(දමිරු සිත්මක 60, උෂ්මිත සිල්වා 48, සිතුම් විහඟ 27, තරූෂ අමරසූරිය 22, තිනුර රන්දිම 21, නදුන් කල්හාර 44/3, මහිඳු මලිත් 35/2, සලිදු නල්මින 41/2)


මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසල - පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 9 ක් දැවී 112
(මහිඳු මලිත් 62, තිනුර රන්දිම 43/4, දමිරු සිත්මක 24/3, සිතුම් විහඟ 13/2)

 


අදහස් (0)

විසඳුමකින් තොරව අවසන් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.