Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව - පාකිස්තානය අවසන් පූර්ව වටයේ
ආසියානු ක්‍රීඩා - 2022

ශ්‍රී ලංකාව - පාකිස්තානය අවසන් පූර්ව වටයේ

editorial - 2023 සැප් මස 22 144 Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ඉරිදා (24 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව සහ බංග්ලාදේශය තරග වදින අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තරග වදිනු ඇත.

ආසියානු කලාපයේ ඉදිරියෙන් සිටින කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වන ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය, ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රේණිගත කණ්ඩායම් ලෙසින් එක එල්ලේම අර්ධ අවසන් පූර්ව වටයට ක්‍රීඩා කළහ. මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ හොං කොං අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් සෙසු කණ්ඩායම් වූහ.

 

- 213


අදහස් (0)

ශ්‍රී ලංකාව - පාකිස්තානය අවසන් පූර්ව වටයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.