Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා - ඕමාන තරගය හෙට

ශ්‍රී ලංකා - ඕමාන තරගය හෙට

editorial - 2023 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ බුලවායෝහි කුවීන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී හෙට (23 වැනිදා) පැවැත්වෙන තරගයේදී ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිතය. 

මෙතෙක් සහභාගි වූ තරග 2 ම ජයගෙන සිටින ඕමානය ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර එක් තරගයක් ජයගෙන සිටින ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි. කෙසේ වුවත් ඕමානයට වඩා ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු වේගය ඉහළ අගයක් ගන්නා බැවින් මෙම තරගය ජයගතහොත් ශ්‍රී ලංකාවට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හැකිවනු ඇත. 

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා - ඕමාන තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.