Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ආනා විදුහල මුල් ඉනිම ජයගනී

ශාන්ත ආනා විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2020 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර ශාන්ත ආනා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ආනා විදුහල සමත් විය.

එහිදී ශාන්ත ආනා විදුහලේ දිල්හාර දේශබන්දු (57), රිෂිත පෙරේරා (83), කවිඳු රණසිංහ (79) සහ ලසිත් වර්ණකුලසූරිය (නොදැවී 58) අර්ධ ශතක ලබාගත්හ.

ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 70.3 කදී සියලු දෙනා දැවී 220
(දිල්හාර දේශබන්දු 57, ලසිත් වර්ණකුලසූරිය 27, කවිඳු රණසිංහ 33, පිවිතෘ ප්‍රනාන්දු 33, ත්‍රිමල්ෂ සිල්වා 24, ලොහාන් ද සොයිසා 64/5, මනීෂ රශ්මික 34/3)

ධර්මාශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 68.5 කදී සියලු දෙනා දැවී 203
(කවිදු නදීෂාන් 56, සනුල ගුණරත්න 34, ලොහාන් ද සොයිසා 23, මනීෂ රශ්මික 22, මනන් මුසම්මිල් 87/5, පසිඳු තෙන්නකෝන් 51/3, කවිඳු රණසිංහ 17/2)

ශාන්ත ආනා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 55.4 කදී කඩුලු 7 ක් දැවී 318
(රිෂිත පෙරේරා 83, කවිඳු රණසිංහ 79, ලසිත් වර්ණකුලසූරිය නොදැවී 58, දිල්හාර දේශබන්දු 43, ත්‍රිමල්ෂ සිල්වා 35, අයේෂ් හිරුශ 54/3, මනීෂ රශ්මික 47/2)

-036

 


අදහස් (0)

ශාන්ත ආනා විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.