Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටු මහ විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර මොරටු මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මොරටු මහ විදුහලේ සෙනුරු ප්‍රනාන්දු ලකුණු 9 කට කඩුලු 5 ක්ද, විෂ්ව ඩයස් ලකුණු 14 කට කඩුලු 3 ක්ද දවාගත්හ.
මොරටු මහ විදුහල් පළමු ඉනිම - ඕවර 31.3 කදී සියලු දෙනා දැවී 50
(සෙනුරු ප්‍රනාන්දු 09/5, විෂ්ව ඩයස් 14/3)
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 29 කදී කඩුලු 7 ක් දැවී 108
(සෙනුරු ප්‍රනාන්දු 38, ඉනෝෂ් පීටර්සන් 37, ළහිරු ආලෝක 19/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.