Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත පීතර විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 98 ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත පීතර විදුහලේ නිමන් උමේෂ් ලකුණු 05 කට කඩුලු 4 ක් බිඳහෙළමින් ශාන්ත ඇලවීෂියස් ඉනිම අඩ පණ කළේය.
ශාන්ත පීතර විදුහල - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 165
(දනාල් හේමචන්ද්‍ර 28, නිපුනක ෆොන්සේකා 26, වනුජ සහන් 22, ෂෙනාල් බොතේජු 20, මිහිරංග නිම්සර 33/4, ආදිත්‍ය අබේවර්ධන 21/3)
ශාන්ත ඇලවීෂියස් විදුහල - ඕවර 24.2 කදී සියලු දෙනා දැවී 67
(නිමන් උමේෂ් 05/4, විනුද ලියනගේ 16/2, දනාල් හේමචන්ද්‍ර 19/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.