Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ සුකිත ප්‍රසන්න (නොදැවී 53) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම මහෙන් සිල්වා ලකුණු 14 කට කඩුලු 4 ක් බිඳහෙළීය.
ශාන්ත බෙනඩික් විදුහල - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී 147
(අශේන් ද සොයිසා 38, පසන් සුවහස් 26, මහෙන් සිල්වා 14/4, කලණ සංදීප 48/3)
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 46 කදී කඩුලු 5 ක් දැවී 148
(සුකිත ප්‍රසන්න නොදැවී 53, සවිඳු රොද්‍රිගෝ 27, යශාන් අවිශ්ක 20, මාලින්ද පෙරේරා 10/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.