Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ II කොටසේ ඊයේ (19 වැනිදා) අවසන්වු තරගයේදී කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයකින් සැහීමකට පත්වන්නට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට සිදුවිය.තරගය කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශා. ආනා විදුහල පළමු ඉනිම ඕවර 53.1 කදී සියලූ දෙනාම දැවී 131
(ශෙහාන් කුරේ 25, රංධීර රණසිංහ 27, සංගීත් කුරේ 21/5, ශාන් ප‍්‍රනාන්දු 1/2, ඉසුරු මෙන්ඩිස් 26/2)
ශා. සෙබස්තියන් විදුහල පළමු ඉනිම ඕවර 59 කදී සියලූ දෙනාම දැවී 178
(කුසල් එදුසූරිය 75, සවීන් ප‍්‍රනාන්දු 28, මොහොමඞ් අබ්ශාල් 42/4, ගයස් කුමාරසිංහ 46/4)
ශා. ආනා විදුහල දෙවන ඉනිම ඕවර 38.4 කදී කඩුලූ 5 ක් දැවී 81
(ගයස් කුමාරසිංහ නොදැවී 20, යූ. මස්සක්කාර නොදැවී 18, සංගීත් කුරේ 21/2, ප‍්‍රමේශ් ප‍්‍රනාන්දු 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.