Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාහිල් - දෙනුවන් වෙස්ලි විදුහල දිනවති

සාහිල් - දෙනුවන් වෙස්ලි විදුහල දිනවති

editorial - 2021 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කැළණිය ගුරුකුල විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර කොළඹ කැම්බල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට වෙස්ලි විදුහල සමත් විය.

එහිදී සාහිල් ඩයස් ලකුණු 62 ක්ද, දෙනුවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 36 ක්ද රැස්කරමින් වෙස්ලි විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියහ.


ගුරුකුල විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 198
(මල්ෂාන් ලක්ෂිත 35, සිතිජ චමෝද් 35, තරිඳු හිමසර 31, රෂ්මික මෙවන් 30, විහඟ ඉරංජන 27, රවිඳු සිගේරා 36/2, තේනුක පෙරේරා 39/2)

වෙස්ලි විදුහල - ඕවර 47.5 කදී කඩුලු 7 ක් දැවී 199
(සාහිල් ඩයස් 62, දෙනුවන් මෙන්ඩිස් නොදැවී 36, සිදත් ධර්මසිරිවර්ධන 33, සෙමිල ලියනගේ 22, තුෂාර වනිගසිංහ 37/3, රෂ්මික මෙවන් 32/2)

-036

 


අදහස් (0)

සාහිල් - දෙනුවන් වෙස්ලි විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.