Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුපර්ජයන්ට්ස් පෙරමුණේ

සුපර්ජයන්ට්ස් පෙරමුණේ

editorial - 2023 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිකුරාදා රාත්‍රියේ සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කරමින් ලබාගත් කඩුලු 5 ක ජයග්‍රහණයෙන් පසුව ලක්නව් සුපර්ජයන්ට්ස් පිල අයි.පී.එල්. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී.

සිකුරාදා වන විට අයි.පී.එල්. තරග 10 ක් නිමාවී තිබිණ.

කෙසේ වෙතත් ලක්නව් පිල තරග 3 කට සහභාගි වෙමින් තරග 2 කින් ජයගත් හෙයින් ප්‍රසාද ලකුණු 04 ක් ලබා, ශුද්ධ ලකුණු වේගය මත පෙරමුණේ සිටියද, ගුජරාට් ටයිටන්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් දෙකම තම තමන් සහභාගි වූ තරග දෙකම ජයගනිමින් ප්‍රසාද ලකුණු 04 ක් බැගින් ලබා සිටී.


සිකුරාදා (07 වැනිදා) තරගයෙන් පසුව අයි.පී.එල්. ප්‍රසාද ලකුණු පුවරුව

 


අදහස් (0)

සුපර්ජයන්ට්ස් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.