Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ සහිරා විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.
එහිදී කොළඹ ආනන්ද විදුහල් හංසජ ජයසිංහ නොදැවී ලකුණු 61 ක්ද, මිනෙත් ප්‍රේමරත්න නොදැවී ලකුණු 29 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
සහිරා විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 151
(ආධිල් ඉස්මාලි නොදැවී 39, නලීම් සෙයිත් 34, රායිඩ් රිස්වාන් 24, ඉසුරු අයේෂ් 26/3)
කොළඹ ආනන්ද විදුහල - ඕවර 31.5 කදී කඩුලු 4 ක් දැවී 152
(හංසජ ජයසිංහ නොදැවී 61, මිනෙත් ප්‍රේමරත්න නොදැවී 29)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.