Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 2028 ඔලිම්පික් උළෙලට විස්සයි-20 ක්‍රිකට් අනුමතයි

2028 ඔලිම්පික් උළෙලට විස්සයි-20 ක්‍රිකට් අනුමතයි

editorial - 2023 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොස් ඇන්ජලීස් නුවරදී වසර 2028 දී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුළත් කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. ඊයේ (13 වැනිදා) මුම්බායි නුවරදී පැවැති අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු රැස්වීමකින් පසුව මේ බව නිවේදනය කරන ලදී.

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය වන විස්සයි-20 ක්‍රිකට් ආරම්භ වී දැනට වසර 18 කට ආසන්න කාලයකි. 

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාව නිල වශයෙන් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්කිරීම සඳහා 2023 ඔක්තෝබර් 16 වැනි සඳුදා පැවැත්වෙන රැස්වීමකදී අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකයන්ගේ මනාපය ලැබිය යුතුය. 

- 213 


අදහස් (0)

2028 ඔලිම්පික් උළෙලට විස්සයි-20 ක්‍රිකට් අනුමතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.