ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු සිවුදින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන ‘ඒ’ කණ්ඩායම අද
Read Moreනවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා පවනට බඳු වේගයෙන් ඉලක්කය කරා ඇදී යද්දී චරිත් අසලංක (15/2), මහීෂ් තීක්‍ෂණ (32/2) සහ ජෙෆ්රි වැන්ඩසේ එක්ව ලකුණු 22 ක් තුළදී කඩුලු 5
Read Moreශ්‍රී ලාංකිකයන් දෙවැනි ඉනිමේදී කළ ධෛර්වන්ත පිතිහරඹය නිසා යළිත් වරක් තරගයේ වාසිය අතට ගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන පළමු වැන
Read Moreවිශ්ව ප්‍රනාන්දු (44/4), ඉසිත විජේසුන්දර (49/2) සහ නිසල තාරක (57/2) තිදෙනා කඩුලු 8 ක් බෙදාගත් නමුත් රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේදී
Read Moreආසියානු ක්‍රිකට් සංගමයේ සංවිධායකත්වයෙන් මෙම මස 29 වැනිදා සිට දෙසැම්බර් මස 8 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු ක
Read Moreරංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය කොතෙකුත් වෘක්ෂයන්ගෙන් අලංකාර වූ ක්‍රීඩාංගණයකි. තවමත් රූස්ස ගස් යයි කිව නොහැකි නමුත් මෙම වෘක්ෂ අතරේම, ක්‍රීඩාංගණයේ ලකුණු පු
Read Moreදඟ පන්දුව හමුවේ අමාරුවේ වැටීම එකකි. දඟ පන්දුව කියවාගැනීමට නොහැකි වීම තවත් එකකි. මේ දෙකම එක්කාසු වන්නේ තණකොළ ගහක්වත් නැති, කාෂ්ඨක වෙන්නට වියැළුණු දුඹුර
Read Moreටෙස්ට් ලෝක ශූරතාවලියට ඇතුළත් ටෙස්ට් තරග දෙකක් සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදී උපදේශක පුහුණුකරුවා වශයෙන් හිටපු ටෙස්ට් පිතිකර
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලංකා දහයයි-10 සුපිරි ලීග ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම්වලට ක්‍රීඩකයන් තෝරාගැනීම ඊයේ (10 වැනිදා) කොළඹ රත්නදී
Read Moreනවසීලන්තයට එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී සිය වම් පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට එක්දින තරගාවල
Read Moreක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් ලියාපදිංචිය තහවුරු කර ඇති, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත් එකම විනිසුරු සංගමය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ග
Read Moreපිතිකරුවන්ට සුසාන භූමියක් බඳු තණතීරුවකදී ශ්‍රී ලංකාවේ ගමන ලකුණු 103 කින් නතර කරගත් නවසීලන්ත ක්‍රීඩකයෝ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති
Read Moreඑක්දින තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට පෙර පාකිස්තානු කණ්ඩායම මුහුණ දී සිටි අර්බුදය වසන් කළ හැකිව තිබූ එකක් නොවීය. එහෙත් එවන් අර්බුද තාවක
Read Moreසිය තුන්වැනි විස්සයි-20 අන්තර්ජාතික ශතකය ලබාගත් පිල් සෝල්ට් බ්‍රිජ්ටවුන් නුවරදී පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී එංගලන්තය කඩුලු 8 ක පහසු ජයක් කරා කැඳ
Read Moreඇෆ්ඝනිස්තානුවන්ගේ අවසන් කඩුලු 6 ම ලකුණු 21 ක් තුළදී බිම දමාගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ ඊයේ (9 වැනිදා) සාජා නුවරදී පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 68 ක පහස
Read Moreලකුණු 136 පහසු ඉලක්කයක් වූවද ශ්‍රී ලංකා පිතිකරුවෝත් පන්දුවට පහරදුන්නේ අසීරුවෙනි. එහෙත් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති පළමු වැනි විස්
Read Moreඅන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන්ගේ බලසම්පන්න බව මේ යයි පෙන්නුම් කරන ඉන්දියානුවෝ ලබන වසරේ පාකිස්තානයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳ
Read Moreකිවි නම් කුරුල්ලා නවසීලන්තයට ආවේණික පක්‍ෂියෙකි. එනිසාම බොහෝ කාලයක සිට නවසීලන්ත ක්‍රීඩකයන් හඳුන්වනු ලබන්නේ ‘කිවියන්’ ලෙසිනි. මෙදා පාර නවසීලන්තයෙන් ප
Read Moreඑක පිට එක වාර්තා බිඳිමින් සංජු සැම්සන් ලබාගත් දෙවැනි විස්සයි-20 ශතකය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී ඊයේ සිකුරාදා) පැවැති පළමු වැනි විස්සයි-2
Read Moreඇඩිලේඩ් ඕවල් පිටියේදී අද (8 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී හාාරිස් රවුෆ් කඩුලු 5 ක් දවාගැනීම නිසා ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 163 කට දැවී ගියහ. කඩුල්ලක්
Read Moreවසර 23 ක් තරම ඈතකදී, තිලංග සුමතිපාල මහතා විසින් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය ඉදිකරන ලද්දේ වර්ෂාව සහිත කාලයේදී අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වීම සඳහාමය.
Read Moreඅන්තර් පාසල් 19 න් පහළ ක්‍රිකට් තරගයකදී කාලය හරස්වීම හේතුවෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හමුවේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ලබාගත හැකිව තිබූ පහසු ජයග
Read Moreශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රි
Read Moreශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍ර
Read Moreශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍ර
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ පැරණිම පාසල් දෙකක් වන මානවිල උපනන්ද ජාතික පාසල සහ බොනවිස්ටා පාසල අතර පළමු වරට පැවැත්වෙන ‘සහෝදරත්වයේ සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය
Read Moreසීමිත ඕවර තරග 5 කට සහභාගි වීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 11 දෙනෙක් ඊයේ (4 වැනිදා) මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියහ. නවසීලන්ත විස්සයි-20 සහ එක්දින
Read Moreනවසීලන්තයට එරෙහිව සිය මවුබිමේදී පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වීමත් සමග එතෙක් ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ
Read Moreඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් කොහොමටත්, කෝකටත් තෛලය බව ඕස්ට්‍රේලියානුවෝ දනිති. පන්දුවෙන් නම් පන්දුවෙන්, පිත්තෙන් නම් පිත්තෙන්, නැත්නම් දුවලා... දුව
Read Moreගිල්මෝ ජයසූරිය කුසලානය වෙනුවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය අතර මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයීය පිටියේදී පැවැති 19 න
Read More