Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
ශ්‍රී ලංකාව තුන්වැනි තැනට නගී
23 සැප්තැම්බර් 2024         - 904 - 0    

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී නවසීලන්තය ලකුණු 63 කින් පරාජය කිරීමත් සමගින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේදී තුන්වැනි ස්ථානය දක්වා

Read More
kelimandala
ඉන්දියාවට ලකුණු 280 ක ජයක්
22 සැප්තැම්බර් 2024         - 96 - 0    

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 280 ක පහසු ජයක් වාර්තා කිරීමට

Read More
kelimandala
ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ
22 සැප්තැම්බර් 2024         - 169 - 0    

ලකුණු 275 ක ඉලක්කයක් කරා යමින් සිටින නවසීලන්ත කණ්ඩායම ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (22 වැනිදා) සවස ක්‍රීඩාව නතර කර

Read More
kelimandala
දෙවැනි එක්දින තරගයේ ජයත් ඕස්ට්‍රේලියාවට
22 සැප්තැම්බර් 2024         - 42 - 0    

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර එංගලන්තයේ ලීඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 68 ක ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව, දෙරට අතර

Read More
kelimandala
ඇඳිරි නීතිය තිබුණත් ටෙස්ට් තරගය දිගටම
22 සැප්තැම්බර් 2024         - 99 - 0    

ජනාධිපතිවරණය නිමා වීමත් සමගින් පනවන ලද ඇඳිරි නිතිය අද (22 වැනිදා) මධ්‍යාහ්න 12.00 දක්වා දීර්ඝ කර ඇති නමුත් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙමි

Read More
kelimandala
බංග්ලාදේශයට 515 ක ඉලක්කයක්
21 සැප්තැම්බර් 2024         - 65 - 0    

දෙවැනි ඉනිමේදී ශතක දෙකකින්ම බංග්ලාදේශ පන්දු යවන්නන්ට සංග්‍රහ කළ ඉන්දියානුවෝ චෙන්නායි නුවරදී පැවත්වෙන පළමු ටෙස්ට් තරගය ජයගැනීමට නම් සිව්වැනි ඉනිමෙද

Read More
kelimandala
ශ්‍රී ලංකාව ලකුණු 202 ක් ඉදිරියෙන්
20 සැප්තැම්බර් 2024         - 544 - 0    

පන්දු 7 ක් ඇතුළතදී දිමුත් කරුණාරත්න (83) සහ දිනේෂ් චන්දිමාල් (61) දෙදෙනාම දැවී යාමෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සසළ විය. එහෙත් ධනංජය ද සිල්වා (නොදැවී 34) සහ ඇන්ජලෝ

Read More
kelimandala
ශ්‍රී ලාංකික බාළිකාවන්ට ලකුණු 69 ක ජයක්
20 සැප්තැම්බර් 2024         - 204 - 0    

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරට නුදුරින් පිහිටි ඇලන් පෙටිගෲ ඕවල් පිටියේදී අද (20 වැනිදා) පැවැති යොවුන් කාන්තා තරගයේදී නවසීලන්ත සංවර්ධන සංචිත කණ්ඩාය

Read More
kelimandala
ඉන්දියාව ලකුණු 308 ක් ඉදිරියෙන්
20 සැප්තැම්බර් 2024         - 87 - 0    

බංග්ලාදේශ මුල් ඉනිම ලකුණු 149 කට සීමාකළ ඉන්දීය පන්දු යවන්නෝ චෙන්නායි නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 227 ක දැවැන්ත වාසියක් අත්කර ගත්හ.

Read More
kelimandala
ශ්‍රී ලංකා පිලේ වෙනස්කමක්
20 සැප්තැම්බර් 2024         - 269 - 0    

ආසියානු ශූරියන් ලෙස කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකිරීමට ක්‍රිකට් තේරීම් කම

Read More
kelimandala
බංග්ලාදේශ ‘ඒ’ ක්‍රීඩිකාවෝ 4-1 කින් විස්සයි-20 තරගාවලිය ජය ලබති
20 සැප්තැම්බර් 2024         - 36 - 0    

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක

Read More
kelimandala
අශ්වින් - ජදේජා ඉන්දියාව ගොඩගනිති
19 සැප්තැම්බර් 2024         - 547 - 0    

බංග්ලාදේශීන් සතුටු සාගරයේ පිහිනමින් සිටියදී අනපේක්‍ෂිත ප්‍රතිප්‍රහාරයක නිරත වූ රවිචන්ද්‍රන් අශ්වින් (නොදැවී 102) සහ රවීන්ද්‍ර ජදේජා (නොදැවී 86) චෙන්නාය

Read More
kelimandala
ශ්‍රී ලාංකිකයෝ ටෙස්ට් තරගාවලියත් දිනති
19 සැප්තැම්බර් 2024         - 726 - 0    

පන්දු 67 කින් ලකුණු 116 ක් ලබාගත් පවන් රත්නායකයේ ප්‍රවේගකාරී ඉනිමත්, නායක පසිඳු සූරියාරච්චිගේ විශිෂ්ට සහයෝගයත් නිසා විනාඩි 207 කින් ලකුණු 254 ක ඉලක්කයක් හඹා ග

Read More
kelimandala
නවසීලන්ත පිතිකරුවෝ පහසු ගමනක
19 සැප්තැම්බර් 2024         - 552 - 0    

කිසිම අපහසුතාවකින් තොරව ශ්‍රී ලාංකික පන්දු යවන්නන් හමුවේ ලකුණු ලබාගනිමින් සිටින නවසීලන්ත පිතිකරුවෝ ගාල්ල ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (19 වැනිදා) සව

Read More
kelimandala
ලකුණු 100 ක් ගහලා මදි
18 සැප්තැම්බර් 2024         - 2215 - 0    

ඕනෑම ආකාරයේ ක්‍රිකට් තරගයකදී වුවද, ශතකයක් ලබාගැනීම පිතිකරුවා ප්‍රීණනය කරන්නකි. පිතිකරුවකු නම් ඔහුගේ ඉලක්කය ශතකයක් ලබාගැනීමයි. එහෙත් ටෙස්ට් පිතිකරු ක

Read More
kelimandala
කමිඳු මෙන්ඩිස් විශිෂ්ට පිතිහරඹයක
18 සැප්තැම්බර් 2024         - 2703 - 1    

මෙතෙක් ක්‍රීඩා කළ සෑම ටෙස්ට් තරගයකදීම අර්ධ ශතකයක් හෝ ශතකයක් ලබාගත් කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම හිස් ඔ

Read More
kelimandala
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 19 ක ජයක්
17 සැප්තැම්බර් 2024         - 1591 - 0    

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති කාන්තා විස්සයි-20 තරගයේදී බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ ලකුණ

Read More
kelimandala
ළහිරු - පසිඳු සටන ගෙන යති
17 සැප්තැම්බර් 2024         - 1658 - 0    

දකුණු අප්‍රිකාවේ බෙනොනි නුවරදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේදීත් සටන අත නොහැර පවත්වාගෙන යමින් සිටින ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි ද

Read More
kelimandala
චන්දිමාල් අංක 3 ස්ථානයට කැඳවයි
17 සැප්තැම්බර් 2024         - 958 - 0    

මාසයකට ඉහතදී ඉන්දියාව පරාජය කිරීමත් ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණයත් නිසා ශ්‍රී ලංකා කණ්ඩයම කෙරේ නැවතත් බලාපොරොත්තු දැල්වී තිබේ. මේ ජය

Read More
kelimandala
කොළඹ කඩුලු 3 කින් ජය ලබයි
17 සැප්තැම්බර් 2024         - 133 - 0    

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 12 වැනි තරගය ලෙස කොළඹ කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජ

Read More
kelimandala
ගාල්ලට කඩුලු 2 ක ජයක්
17 සැප්තැම්බර් 2024         - 48 - 0    

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 11 වැනි තරගය ලෙස මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍

Read More
kelimandala
නිෂාන් එළියට ඕෂධ ඇතුළට
16 සැප්තැම්බර් 2024         - 503 - 0    

ටෙස්ට් තරග 2 කින් සමන්විත තරග සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායමට මුහුණදීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ට

Read More
kelimandala
දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල කඩුලු 7 කට 316 යි
16 සැප්තැම්බර් 2024         - 63 - 0    

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම අතර බෙනොයි නුවරදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (15 වැනිදා) ක්‍ර

Read More
kelimandala
අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා දුනිත් : ක්‍රීඩිකාව හර්ෂිතා
16 සැප්තැම්බර් 2024         - 320 - 1    

අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ ඉදිරි පෙළ පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම අගෝස්තු මාසයේ ක්‍රිකට

Read More
kelimandala
රණබිම රාජකීය තෙවැනි වටයට
14 සැප්තැම්බර් 2024         - 120 - 0    

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන අවුරුදු 17 න් පහළ III වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාව

Read More
kelimandala
නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය තෙවැනි වටයට
14 සැප්තැම්බර් 2024         - 87 - 0    

ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු වයස අවුරුදු 17 න් පහළ III වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ව

Read More
kelimandala
ඩිල්ෂාන්ගේ දියණිය ඇතුළත් වීම ගැන කුකුසක්
13 සැප්තැම්බර් 2024         - 2272 - 6    

මේ මස 20 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ, තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා තෝරාගන්නා ලද ක්‍

Read More
kelimandala
ඉතිහාස පොතේ නොබලන පිටුවට
13 සැප්තැම්බර් 2024         - 675 - 0    

ඇෆ්ඝනිස්ථානය සහ නවසීලන්තය අතර ඉන්දියාවේ නොයිදා නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ එකම ටෙස්ට් තරගය, අඩුතරමේ කාසියේ වාසිය උරගා බැලීමකින් හෝ තොරව, සම්පූර්ණ

Read More
kelimandala
කොළඹ පිලට විශිෂ්ඨ ජයක්
12 සැප්තැම්බර් 2024         - 419 - 0    

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 9 වැනි තරගය ලෙස කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන

Read More
kelimandala
ශමාෂ්ගේ ශතකය යාපනයට ජය ගෙනෙයි
12 සැප්තැම්බර් 2024         - 314 - 0    

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 10 වැනි තරගය ලෙස දඹුල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ

Read More
  • First
  • Previous
  • ...
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • ...
  • Next