Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO

556 අපළය

editorial - 2024 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් තරගයකදී නම් පළමු ඉනිමේදී ලකුණු 556 ක් ලබාගැනීම මහත් අවදානම් ලකුණු සංඛ්‍යාවක් බව පෙනෙන්ට තිබේ. වසර 2000 න් පසුව ඕස්ටේ්‍රලියාව, බංග්ලාදේශය මෙන්ම පාකිස්තානයද සිය පළමු ඉනිමේදී ලකුණු 556 ක් ලබාගත් නමුත් මේ කණ්ඩායම් තුනම ටෙස්ට් තරගය පරාජය වූහ. 

වඩාත් වැදගත් කාරණාව නම්, ඕස්ටේ්‍රලියාව, බංග්ලාදේශය මෙන්ම පාකිස්තානයද මෙම ටෙස්ට් තරග පරාජය වී ඇත්තේ සිය මව්බිමේදීම වීමයි. ඕස්ටේ්‍රලියාව ඇඩිලේඩ් නුවරදීත් (2003 දී), බංග්ලාදේශය මීර්පූර් නුවරදීත් (2012 දී) සහ පාකිස්තානය මුල්තාන් නුවරදීත් (2024 දී) මෙම ඛේදජනක පරාජයන් වලට මුහුණ දී තිබේ. 

කෙසේ වෙතත් වසර 147 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පුරාම පෙනෙන්නට තිබෙන්නේ මුල් ඉනිමේදී ලකුණු 500 ක් ලබාගත් නමුත් ටෙස්ට් තරගයක් පරාජය වීමෙන් ගැලවීමට එය සහතිකයක් නොවන බවයි. එදා මෙදා තුර අවස්ථා 9 කදීම මුල් ඉනිමේදී ලකුණු 500 ක් ලබාගත් කණ්ඩායම් පරාජය වී තිබේ. 

මුල් ඉනිමේදී ලකුණු 500 ක් ලබාගත් කණ්ඩායම් ටෙස්ට් තරග පරාජය වූ අවස්ථා


- 213


අදහස් (0)

556 අපළය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.