Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අරවින්ද විශිෂ්ටයන්ගේ නාමාවලියට

අරවින්ද විශිෂ්ටයන්ගේ නාමාවලියට

editorial - 2023 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

1996 ලෝක කුසලාන දිනාගත් අවස්ථාවේදී අවසන් මහ තරගයේ වීරයා වූ අරවින් ද සිල්වා අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ඊයේ (15 වැනිදා) විශිෂ්ටයන්ගේ නාමාවලියට ඇතුළත් කරන ලදි.

වසර 19 ක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි අරවින්ද, ටෙස්ට් තරග 93 කදී ලකුණු 6361 ක් ද එක්දින තරග 308 කදී ලකුණු 9284 ක් ද ලබා තිබේ.

මෙම නාමාවලියට මේ දක්වා ඇතුළත්ව ඇත්තේ ශ්‍රී ලාංකිකයන් සිවු දෙනකු පමණි. මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ අරවින්ද ද සිල්වා මෙම නාමාවලියට ඇතුළත්ව සිටින ශ්‍රී ලාංකිකයෝ සිවු දෙනාය.

- 213 


අදහස් (0)

අරවින්ද විශිෂ්ටයන්ගේ නාමාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.