Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අර්ධ අවසන් පූර්ව තරග 15 දා

අර්ධ අවසන් පූර්ව තරග 15 දා

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා ‘ඒ’ කාණ්ඩයෙන් මූවර්ස් සහ එන්.සී.සී, ‘බී’ කාණ්ඩයෙන් සී.සී.සී. හලාවත මේරියන්ස්, ‘සී’ කාණ්ඩයෙන් යුදහමුදාව සහ රාගම, ‘ඩී’ කාණ්ඩයෙන් ද්‍රවිඩ සංගමය සහ ගාල්ල යන කණ්ඩායම් සුදුසුකම් ලබාගැනීමට අද (12 වැනිදා) සමත්විය.


කාණ්ඩ 4 ක් යටතේ කණ්ඩායම් 24 ක් තරග වැදුණු අතර ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.


අර්ධ අවසන් පූර්ව තරග පී.සරවනමුත්තු, එන්.සී.සී, කටුනායක මේරියන්ස් සහ කෝල්ට් ක්‍රීඩාංගණවලදී 15 වැනිදා පැවැත්වේ. අවසන් පූර්ව තරග එන්.සී.සී සහ පි.සරවනමුත්තු ක්‍රීඩාංගණවලදී 17 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 19 වැනිදා පැවැත්වේ.

 
ප්‍රසාද ලකුණු සටහන
 

 


අදහස් (0)

අර්ධ අවසන් පූර්ව තරග 15 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.